බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට
බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට බමරකන්ද ඇල්ල නැරඹීමට ගිය සරසවි සිසුවෙකු ලිස්සා වැටී ජීවිතක්ෂයට (17.06.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala) බමරකන්ද ඇල්ලෙන් වැටී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අද (17) ජීවිතක්ෂයට පත්වී ඇති බව හල්දුම්මුල්ල බව පොලීසිය පවසයි. පස් (5) දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටිය දී පය ලිස්සා විසිපස් (25) …