මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට
මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට මහ පාරේ අනතුරු වැලක් සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට (08.05.2023 – 11:50 +0530 – hirunews.lk/sinhala) පසුගියදා මැරීන් ඩ්‍රයිව්හිදී SUV රථයක් වාහන දෙකක (2) ගැටීමෙන් අනතුරක් සිදුවුණා. මෙම අනතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා විසින් සිදු කළ අනතුරක් බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර …