ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක්
ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක් ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක් (15.01.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala) ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය විකිණීමේ සුදානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්. + රුපියල් කෝටියක් දීලත් බීමට දිය පොදක් නොලද මිනිස්සු (15.01.2023 – 13:42 …