රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි
රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි (03.08.2024 – 11:14 +0530 – hirunews.lk/sinhala) රුපියල් දෙකෝටියක (2,00,00,000) මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු (2) සමග හය දෙනකු (6) අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම කොල්ලය සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ. අදාල මුදල් …