සීනි වංචාවක් ගැන අනාවරණයට ගිය හිරු මාධ්‍යවේදියාට හිරියාල සමූපකාරයෙන් මැර ප්‍රහාරයක්
සීනි වංචාවක් ගැන අනාවරණයට ගිය හිරු මාධ්‍යවේදියාට හිරියාල සමූපකාරයෙන් මැර ප්‍රහාරයක් ********************************************* සීනි වංචාවක් ගැන අනාවරණයට ගිය හිරු මාධ්‍යවේදියාට හිරියාල සමූපකාරයෙන් මැර ප්‍රහාරයක් (08.10.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල – හිරියාල සමුපකාරයේ වැඩි මිලට සීනි අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් පහර දී කැමරාවට හානි සිදුකර තිබෙනවා. …