ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා
ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා ********************************************* ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා (26.06.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala) ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා. එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි …