දුරකතන ග්‍රාහකයින්ට අංකය වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය
දුරකතන ග්‍රාහකයින්ට අංකය වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය ********************************************* දුරකතන ග්‍රාහකයින්ට අංකය වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය (14.10.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala) සියලු ම දුරකතන ග්‍රාහකයින්ට තම දුරකතන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි …