දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි
දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි ********************************************* දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි (03.12.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය හා සම්බන්ධ වූ අපගේ ප්‍රාදේශිය මාධ්‍යවේදී ජාලය තහවුරු කරන ආකාරයට මෙම විදුලි බිඳවැටීම දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම පාහේ …