විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි
විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි (20.05.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය ඉදිරිපත් කිරීම සඳහා මෙරට කැනඩා මහකොමසාරිස්වරයාව විදේශ …