වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට
වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට (30.05.2023 – 08:43 +0530 – hirunews.lk/sinhala) ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළදමා ඇති බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ. …