පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලසුමක් (01.06.2023 – 07:01 +0530 – hirunews.lk/sinhala) පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවන සැලසුමක් සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, හෙට (02) දින සිට ලබන 05 වැනිදා දක්වා බෙලිඅත්ත සහ අනුරාධපුරය …