එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2)
එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2) එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත් පැය දෙකකින් (2) (02.06.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala) දෛනිකව එක් (1) දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී (2) ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා. ඒ සුහුරුපායේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ …