සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට
සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට සිය සොයුරා වෙනුවෙට විභාගයට මුහුණ දුන් වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට (08.06.2023 – 22:28 +0530 – hirunews.lk/sinhala) දෙණියාය ප්‍රදේශයේ තරුණයෙක් තම සහෝදරයා වෙනුවෙන් විභාගයට පෙනී සිටි වරදට දෙනියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයා දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයකදී සිය සොහොයුරා වෙනුවෙන් මෙලෙස …