මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක්
මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක් මත් ජාවාරම්කරුවන් අල්ලන්න නිල සුනඛයින් 240 ක් (22.12.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීම සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛයන් 240 ක් යොදවා තිබෙනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය පරීක්ෂණ නිල සුනඛයන් 70 ක්, පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා පුහුණුව ලත් සුනඛයන් 80 ක්, …