ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම
ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම ජලයෙන් යටවූ සෝමාවතිය පුදබිම (31.12.2023 – 17:44 +0530 – sinhala.adaderana.lk) සති දෙකක් (2) සඳහා ප්‍රමාණවත් පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් අද (31) ගුවන් මගින් සෝමාවතිය පුදබිම වෙත රැගෙන ගොස් තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ. මේ අතර ජලයෙන් යටවී පැවතියද සෝමාවතිය චෛත්‍ය වහන්සේ වෙත සිදුකරන …