Monthly archives: ඔක්තෝබර්, 2021

අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක්

අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක් ********************************************* අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක් (12.10.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala) වැටුප් විෂමතා ගැටළුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (12) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අවසන් කෙරුණේ විසඳුමකින් තොරවයි. පැය 3 කට අධික කාලයක් පැවැත්වුණු මෙම සාකච්ජාවට වැටුප් විෂමතා ගැටලුව විසදීම සඳහා සොයා …

හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ********************************************* හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් (12.10.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වන ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. දිසාපතිවරයා එහි දී නිරීක්ෂණය කළේ, වන …

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ********************************************* පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් (12.10.2021 – 11:40 +0530 – hirunews.lk/sinhala) සුදුලූනු වංචාව පිළිබද පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශ ගැන වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ජාතික …

ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ********************************************* ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් (12.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම …

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණ අඩාළ කිරීම හෝටල් මාෆියාවේ වැඩක් දැයි සැකයි

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණ අඩාළ කිරීම හෝටල් මාෆියාවේ වැඩක් දැයි සැකයි ********************************************* කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණ අඩාළ කිරීම හෝටල් මාෆියාවේ වැඩක් දැයි සැකයි (11.10.2021 – 07:57 +0530 – mawbima.lk) ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කරන ලද නව PCR රසායනාගාරයේ වැඩ කටයුතු අඩාළ කිරීම මහජනතාව හෝටල මාෆියාවට යට කිරීමේ වුවමනාවෙන් සිදුකරන ලද්දක් යැයි තම සංගමය …

ඉදිරි වසර තුන රට කොයිබට ද? – කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

ඉදිරි වසර තුන රට කොයිබට ද? – කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ********************************************* ඉදිරි වසර තුන රට කොයිබට ද? – කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ (11.10.2021 – 17:45 +0530 – hirunews.lk/sinhala) ගෙවී ගිය වසර දෙක (2) තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, …

ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක් ********************************************* ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක් (11.10.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala) ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ. …

සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි

සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි ********************************************* සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි (11.10.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala) අද (11) උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා. එමෙන්ම කිලෝ පණහේ (50) සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 …

ෆයිසර් හැර සියලු එන්නත් දිවයිනට ගෙන්වා අවසන්

ෆයිසර් හැර සියලු එන්නත් දිවයිනට ගෙන්වා අවසන් ********************************************* ෆයිසර් හැර සියලු එන්නත් දිවයිනට ගෙන්වා අවසන් (10.10.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala) කොරෝනා මර්දන එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය අතරින් ෆයිසර් එන්නත හැරෙන්නට අනෙක් සියලු‍ එන්නත් මෙරටට රැගෙනවිත් අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. මේ අතර, ඊයේ (09) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල …

ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක්

ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක් ********************************************* ඇමති විමල්ගෙන් ෆේස් බුක් සටහනක් (09.10.2021 – facebook.com/WimalWeerawansa.sl) පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින …