Day archives: ඔක්තෝබර් 18th, 2021

සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි

සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි ********************************************* සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි (18.10.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala) ලබන 25 වනදා වන විට ගුරු – විදුහල්පති වැඩ වර්ජනය අවසන් කරන බවට වෘත්තීය සමිති සන්ධානයක් විසින් ප්‍රකාශ කර තිබීම, එම සටන පාවා දීමක් බව ‘විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ සංගමය’ පවසනවා. එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව …

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ********************************************* කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (18.10.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala) කෙරවළපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. …

ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි

ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි ********************************************* ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි (18.10.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala) ඔක්තෝබර් 25 වනදා සිට සේවයට වාර්තා කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සන්ධානය පවසනවා. කෙසේ වෙතත් 25 වනදා සඳුදා සිට සේවයට වාර්තා කරමින් විවිධ ක්‍රියාමාර්ගවල නිරතවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. වැටුප් විෂමතා ගැටළුව මුල් …

පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට

පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට ********************************************* පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට (17.10.2021 – 19:15 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන නව්ෆර් මව්ලවි ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු (3) මුදාහරින බවට පවසා ඔවුන්ගේ ඥාතීන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු, ගෙපලමුල්ගෝල, උහුමීය ප්‍රදේශයේ පදිංචි ගෝනදූවගේ දොන් සමන් බුද්ධික …

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීම – අභ්‍යාසලාභි උපාධිධාරීන් 21 සිට පාසල්වලට

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීම – අභ්‍යාසලාභි උපාධිධාරීන් 21 සිට පාසල්වලට ********************************************* මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීම – අභ්‍යාසලාභි උපාධිධාරීන් 21 සිට පාසල්වලට (17.10.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala) මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000 ගෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ අය ඉගැන්වීම් කටයුතු සඳහා …