නාරංගල කඳු තරණයට ගිය තරුණයන් 22 ක් අතරමං

නාරංගල කඳු තරණයට ගිය තරුණයන් 22 ක් අතරමං නාරංගල කඳු තරණයට ගිය තරුණයන් 22 ක් අතරමං (04.10.2025 – hirunews.lk) හාලිඇල නාරංගල කන්ද තරණය කිරිමට ගිය දේශීය තරුණ කණ්ඩායම් තුනක් අද (4) පස්වරුවේ පතිත වූ ධාරාණිපාත වර්ෂාවත් අධික සුළං තත්වයත් හේතුවෙන් කඳු මුදුණේ අතරමං වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කණ්ඩායම් තුනක සාමාජිකයන් 22 ක් …

නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරමට ජනතාව නොදැනුවත්කම නිසා හසුවෙලා – CID කියයි

නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරමට ජනතාව නොදැනුවත්කම නිසා හසුවෙලා – CID කියයි නයිජීරියානු ව්‍යාජ ස්කෑම් ජාවාරමට ජනතාව නොදැනුවත්කම නිසා හසුවෙලා – CID කියයි (03.10.2025 – hirunews.lk) අන්තර්ජාලය හරහා දුගී ජනතාවට උදව් කරන බව පවසමින් රු. මිලියන 12 ට අධික මුදල් සහ තෑගි ලබා දෙන බවට පවසා ජනතාව රවටමින් OTP අංක ලබාගෙන බැංකු ගිණුම්වල තිබෙන මුදල් වංචනික …

කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි

කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි කොළඹ සරසවියෙන් කළින් සොයා ගත් පිළිකා ප්‍රතිකාරය තවත් වැඩිදියුණු වෙයි (03.10.2025 – hirunews.lk) ස්වාභාවික දේශීය ඖෂධ කීපයක් උපයෝගි කර ගනිමින් මීට වසර තුනකට (3) පෙර සිදුකළ පර්යේෂණයකින් නිපදවූ පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ තවදුරටත් වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර වෙළඳපල වෙත ඉදිරිපත් කිරීමට කටයුතු …

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් (7) අත්අඩංගුවට

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් (7) අත්අඩංගුවට තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් (7) අත්අඩංගුවට (02.10.2025 – 19:00 +0530 – sinhala.adaderana.lk) තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් (7) අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය …

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයාට හෙළි නොකළ රු. මිලියන 28 ක වත්කම් – අල්ලස් කොමිසම

මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයාට හෙළි නොකළ රු. මිලියන 28 ක වත්කම් – අල්ලස් කොමිසම මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයාට හෙළි නොකළ රු. මිලියන 28 ක වත්කම් – අල්ලස් කොමිසම (02.10.2025 – hirunews.lk) රු. මිලියන 28 ක ට අධික වත්කම් උපයා ඇති බවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන …

අපරාධ කල්ලි සාමාජික ‘ටිංකර්’ දිවයිනට රැගෙන එයි

අපරාධ කල්ලි සාමාජික ‘ටිංකර්’ දිවයිනට රැගෙන එයි අපරාධ කල්ලි සාමාජික ‘ටිංකර්’ දිවයිනට රැගෙන එයි (01.10.2025 – 08:11 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ දිවයිනට …

‘කජ්ජා’ගේ වැඩිමහල් පුතා ‘ඉඳුවර අමීෂ් විදානගමගේ’ ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

‘කජ්ජා’ගේ වැඩිමහල් පුතා ‘ඉඳුවර අමීෂ් විදානගමගේ’ ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් ‘කජ්ජා’ගේ වැඩිමහල් පුතා ‘ඉඳුවර අමීෂ් විදානගමගේ’ ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (01.10.2025 – hirunews.lk) “2012 දී මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්, හොරණ – කොළඹ පාරේ. මට මගේ තාත්තව අඳුනගන්න පුළුවන්. තාත්තගේ සහෝදර සහෝදරියන්ට තාත්තව අඳුනගන්න පුළුවන්. මම කියන්නේ මගේ තාත්තා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න කියලා විතරයි.” යැයි මිද්දෙණියේදී …

සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති

සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති සාරධර්ම වනසන නීතිවලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට මහ නාහිමිවරු එරෙහි වෙති : ජනපතිට කෙළින්ම ලියති (30.09.2025 – hirunews.lk) සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශි නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ත්‍රෛනිකායික මහානායක …

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක්

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක් ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ගැටලුවක් (29.09.2025 – 22:19 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ …

ගල්අඟුරු ටෙන්ඩර් වංචාවක්.. සුදුසුකම් නැති සමාගමකට ටෙන්ඩරය..

ගල්අඟුරු ටෙන්ඩර් වංචාවක්.. සුදුසුකම් නැති සමාගමකට ටෙන්ඩරය.. ගල්අඟුරු ටෙන්ඩර් වංචාවක්.. සුදුසුකම් නැති සමාගමකට ටෙන්ඩරය.. (29.09.2025 – 03:20 +0530 – lankacnews.com) ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට ලබාදීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ‘උත්තරය අපි’ නමින් පොළොන්නරුව, බැඳිවැව, සුජා හෝටල් ශාලාවේ පැවති සැප්තැම්බර් 28 දින …