ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමන අද (11) දෙවන (2) දිනට කඩුගන්නාවෙන්

ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමන අද (11) දෙවන (2) දිනට කඩුගන්නාවෙන්

ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ නිදහස ජනපතිට එක පෑන් පාරක වැඩක් ! (09.10.2026)

ඥානසාර හිමිගේ සිවුර ගැළවීම ගැන රටම අවදි වෙයි… විරෝධතා, පා ගමන් සඳහා මහා සංඝයා පෙරට එයි (09.10.2026)

උන්වහන්සේලා අන්දන්නට අනුර දැරූ උත්සාහය අසාර්ථක වෙයි (09.10.2026)

පැලවත්තේ නරුමයො එක්ක සාකච්චා එපා… කියලා දැන් මුලු රටම කියනවා (09.10.2026)

‘මතුගම ඩ්‍රැගන් සම්පත්’ ඝාතනය කළ ඇත්තම හේතුව! සල්ලි පොල්ලක්ද? බුරුවා තිප්පොළක ප්‍රශ්නයක්ද? (09.10.2026)

ආණ්ඩුව ආනන්තරීය පාප කර්මයකටත් අත ගසයි (09.10.2026)

අනුරට එරෙහි නිර්මාල්ගේ සටන (10.10.2026)

ජනාධිපති AKD සංඝරත්නයට දැමූ නක්කල් හිනාවේ ඇත්ත කතාව (09.10.2026)

අනුරගේ තුප්පහි විප්ලවය ලත් තැනම ලොප් වෙයි! (09.10.2026)

සංඝ සමගිය බිඳින්න අනුර ගහපු ගැටය | ජනපතිතුමනි මේ පව කරන්න එපා! | සංඝරත්නය හා ජනපති හමුවේ ඇත්ත කතාව (09.10.2026)

කොටපිටියේ රාහුල හිමියන්ගෙන් ජනපති අනුරට යෝකර් පන්දුවක් | ඥානසාර හිමි ගැන අලුත්ම හෙළිදරව්ව! (10.10.2026)

ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමන අද (11) දෙවන (2) දිනට කඩුගන්නාවෙන්

(11.10.2026 – hirunews.lk)

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ දෙවන (2) දිනය අදයි (11).

පා ගමන අද (11) කඩුගන්නාව නගරයෙන් ආරම්භ වී කෑගල්ල නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

එහි පළමු (1) දිනය ඊයේ (10) නිමාවට පත් කළේ කඩුගන්නාව ප්‍රදේශයෙන්.

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහනුවර ශ්‍රී දළදා මාලිගා මහමළුවේ සිට කොළඹ දක්වා වන පා ගමන ඊයේ (10) ආරම්භ කෙරුණා.

චීවරයට අත නොතබනු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු, යන ඉල්ලීමෙන් පැවැත්වෙන මෙම පා ගමන සදහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් ඊයේ (10) දිනයේ ද එක්ව සිටි අතර මෙම පාගමන දින 6 ක් පුරා පැවැත්වෙනවා.

සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණය වෙත රැගෙන ඒම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

එවැනි පසුබිමක ‘සිවුරට යුක්තිය’ මැයෙන් අධිෂ්ඨාන පූජාවක් මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාලිගා මහමළුවේදී ඊයේ උදෑසන පැවැත්වුණා.

වාරියපොල ශ්‍රී සුමංගල හිමි පිළිරුව අබියස පැවැති මෙම අධිෂ්ඨාන පූජාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා නිදහසේ පාද යාත්‍රා ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා ක්‍රියාත්මක මෙම පාගමන ඊයේ (10) දිනට අවසන් කෙරුණේ කඩුගන්නාව නගරයෙන්.

මෙම පා ගමන හෙට (12) කෑගල්ලේ සිට වරකාපොළ දක්වාත්, 13 වැනිදා වරකාපොළ සිට නිට්ටඔුව දක්වාත් ගමන් කිරීමට නියමිතයි.

14 වැනිදා නිට්ටඹුවෙන් ගමන් ආරම්භ කරන නිදහසේ පාද යාත්‍රාව එදින (14) සවස කඩවත දක්වා පැමිණෙන අතර 15 වැනිදා එය අවසන් වන්නේ කොළඹ නගරයෙන්.

+

ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ නිදහස ජනපතිට එක පෑන් පාරක වැඩක් ! (09.10.2026)

+

ඥානසාර හිමිගේ සිවුර ගැළවීම ගැන රටම අවදි වෙයි… විරෝධතා, පා ගමන් සඳහා මහා සංඝයා පෙරට එයි (09.10.2026)

+

උන්වහන්සේලා අන්දන්නට අනුර දැරූ උත්සාහය අසාර්ථක වෙයි (09.10.2026)

+

පැලවත්තේ නරුමයො එක්ක සාකච්චා එපා… කියලා දැන් මුලු රටම කියනවා (09.10.2026)

+

‘මතුගම ඩ්‍රැගන් සම්පත්’ ඝාතනය කළ ඇත්තම හේතුව! සල්ලි පොල්ලක්ද? බුරුවා තිප්පොළක ප්‍රශ්නයක්ද? (09.10.2026)

+

ආන්ඩුව ආනන්තරීය පාප කර්මයකටත් අත ගසයි (09.10.2026)

+

අනුරට එරෙහි නිර්මාල්ගේ සටන (10.10.2026)

+

ජනාධිපති AKD සංඝරත්නයට දැමූ නක්කල් හිනාවේ ඇත්ත කතාව (09.10.2026)

+

අනුරගේ තුප්පහි විප්ලවය ලත් තැනම ලොප් වෙයි! (09.10.2026)

+

සංඝ සමගිය බිඳින්න අනුර ගහපු ගැටය | ජනපතිතුමනි මේ පව කරන්න එපා! | සංඝරත්නය හා ජනපති හමුවේ ඇත්ත කතාව (09.10.2026)

+

කොටපිටියේ රාහුල හිමියන්ගෙන් ජනපති අනුරට යෝකර් පන්දුවක් | ඥානසාර හිමි ගැන අලුත්ම හෙළිදරව්ව! (10.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤