නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක් – අවන්හලේ හිමිකරු මරුට, බිරිඳට තුවාල
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක් – අවන්හලේ හිමිකරු මරුට, බිරිඳට තුවාල නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක් – අවන්හලේ හිමිකරු මරුට, බිරිඳට තුවාල (09.10.2026 – sinhala.adaderana.lk) කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (09) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති …