මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක රු. කෝටි 10 කට අධික දේපොළ ක්‍රියාවිරහිත කෙරේ
පැලවත්තේ දහංගැටවලට නං අහුවෙන්ඩ එපා හාමුදුරුවනේ (08.10.2026)
මුලු රටම ඥානසාර හිමි සමග – බොදු බලය රැස් කරමු – පැලවත්තේ ත්‍රස්තයන් මෙල්ල කරමු (08.10.2026)
‘SF ලොක්කා ඝාතනයේ’ සියල්ල හෙළිවේ! වෙඩික්කරු කොන්ත්‍රාත්තුව, මෙහෙයුම එවකට පොලීසියෙන්! (08.10.2026)
ජනපතිගෙන් මහනාහිමිවරුන්ට ලැබුණු පිළිතුර (08.10.2026)
කුමාර ජයකොඩිට අවුරුදු කීයද? කතානායක අස්වෙන්නෙ කවදද? (09.10.2026)
මහානායක හිමිවරුන් දණගස්වන්න ආණ්ඩුව හැදූ කුමන්ත්‍රණය එළියට! (08.10.2026)
මාක්ස්වාදී නිරාගමික මිසදිටු බිමල්ගේ රෙදි ගලවන සාක්ෂි සමඟ කතා බහ (08.10.2026)
තෙල් පෝලිම්වල ඇත්ත කතාව මෙන්න | කලින් පෝලිම් හදපු අය දැන් කෝ? | ඉන්ධන හිඟය පිටුපස කතාව (08.10.2026)
සන්ධ්‍යා එක්නැලිගොඩගේ මීළඟ මෙහෙයුම කුමක්ද? රටට එරෙහි වැඩපිළිවෙළක්ද? (08.10.2026)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක රු. කෝටි 10 කට අධික දේපොළ ක්‍රියාවිරහිත කෙරේ
(08.10.2026 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් දේපළ රැසක් දින 14 කට ක්‍රියාවිරහිත කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය පියවර ගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන නීති විරෝධී මුදල් යොදා ගනිමින් සැකකරු විසින් සිය පුත්‍රයා, පියා සහ තවත් සමීපතමයෙකුගේ නම්වලින් මෙම දේපළ මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේපළ විකිණීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් පරිහරණය කිරීම වැළැක්වීම සඳහා අද (08) සිට දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
ඒ යටතේ,
- බොරලැස්ගමුව, දෙහිවල පාරේ පිහිටි රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කායවර්ධන මධ්‍යස්ථානයක්,
- දඹුල්ල, තිත්තවැල්ගොල්ලේ රුපියල් කෝටි 3 හමාරකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා එහි ඉදිකර ඇති සංචාරක නිවස්නයක් සහ නිවසක්,
- යක්කල ප්‍රදේශයේ රුපියල් කෝටි 3 කට පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක්
මෙලෙස ක්‍රියාවිරහිත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි ෴
පැලවත්තේ දහංගැටවලට නං අහුවෙන්ඩ එපා හාමුදුරුවනේ (08.10.2026)
+
මුලු රටම ඥානසාර හිමි සමග – බොදු බලය රැස් කරමු – පැලවත්තේ ත්‍රස්තයන් මෙල්ල කරමු (08.10.2026)
+
‘SF ලොක්කා ඝාතනයේ’ සියල්ල හෙළිවේ! වෙඩික්කරු කොන්ත්‍රාත්තුව, මෙහෙයුම එවකට පොලීසියෙන්! (08.10.2026)
+
ජනපතිගෙන් මහනාහිමිවරුන්ට ලැබුණු පිළිතුර (08.10.2026)
+
කුමාර ජයකොඩිට අවුරුදු කීයද? කතානායක අස්වෙන්නෙ කවදද? (09.10.2026)
+
මහානායක හිමිවරුන් දණගස්වන්න ආණ්ඩුව හැදූ කුමන්ත්‍රණය එළියට! (08.10.2026)
+
මාක්ස්වාදී නිරාගමික මිසදිටු බිමල්ගේ රෙදි ගලවන සාක්ෂි සමඟ කතා බහ (08.10.2026)
+
ශිරන්ති රාජපක්ෂට ඇප නොලැබුණේ ඇයි? | අත්අඩංගුවට ගැනීම, අල්ලස් කොමිසමේ විමර්ශන සහ අලුත්ම තොරතුරු (08.10.2026)
+
තෙල් පෝලිම්වල ඇත්ත කතාව මෙන්න | කලින් පෝලිම් හදපු අය දැන් කෝ? | ඉන්ධන හිඟය පිටුපස කතාව (08.10.2026)
+
සන්ධ්‍යා එක්නැලිගොඩගේ මීළඟ මෙහෙයුම කුමක්ද? රටට එරෙහි වැඩපිළිවෙළක්ද? (08.10.2026)
+
Ulapane Sumagala Thero | Point Blank Podcast (08.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴