තාවකාලිකව නැවතුණු උඩරට දුම්රිය ගමන අද (05) හවසට යළි ඇරඹෙන ලකුණු
තාවකාලිකව නැවතුණු උඩරට දුම්රිය ගමන අද (05) හවසට යළි ඇරඹෙන ලකුණු තාවකාලිකව නැවතුණු උඩරට දුම්රිය ගමන අද (05) හවසට යළි ඇරඹෙන ලකුණු (05.10.2026 – sinhala.adaderana.lk) දුම්රිය මාර්ගයට පස් හා ගල් පෙරළීම හේතුවෙන් ඇණහිට තිබු රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද (05) පස්වරුවේ යළි ආරම්භකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අද (05) අලුයම කඩිගමුව හා ඉහළ …