භාණ්ඩ ආනයනය මුවාවෙන් ඩොලර් මිලියන 25 ක් විදේශ ගිණුම්වලට යැවූ බව කියන තවත් සැකකරුවෙක් (1) අත්අඩංගුවට
ආණ්ඩුව සිවුරු ගලවන අස්සේ පොහොට්ටුවට නියෝජ්‍ය නායකයෙක් ? – ඇමරිකා වීඩියෝ සහිතයි (07.10.2026)
බන්ධනාගාර නිලධාරීන්ට මේ අයිතිය තියෙනවාද ? බුදුදහම සුරක්ෂිත කිරීම උල්ලංඝණය වෙනවා නේද ? (06.10.2026)
ඥානසාර හිමි අදත් ගිහි ඇඳුමෙන් අධිකරණයට (07.10.2026)
පැලවත්තේ ඒකාධිපති ජේවීපී කල්ලිය ජන බලයෙන් පරදවමු (07.10.2026)
මේ ප්‍රගීත් එක්නැළිගොඩ නම්, සන්ධ්‍යා මොකද කියන්නේ ? (07.10.2026)
ජේවීපී අප්පුහාමි මරා දැමූ කුමන්ත්‍රණය කාගෙද? (07.10.2026)
ටිල්වින් අයියා දන්න ආරි අයියා නොදන්න ජෙප්පන්ගෙන් හදවත ඉල්ලීම (07.10.2026)
සුරේෂ් සලේ වෙනුවෙන් UN එකට දුන්න උත්තරේ මෙන්න! (06.10.2026)
ඥානසාර හිමියන්ගේ සිවුර ගැලෙව්ව හේතුව දන්නවද? (07.10.2026)
නාමල් බේරගන්න පොහොට්ටුවෙන් අලුත් මෙහෙයුමක් | තිරය පිටුපස සිදුවන්නේ මොකක්ද? (07.10.2026)
බුද්ධ චීවරයද? ආණ්ඩුවේ ජම්පරයද? | ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගැන අධිකරණයෙන් මතුවන අලුත් කතාව (08.10.2026)

(07.10.2026 – hirunews.lk)
2024 සහ 2025 වසරවල භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ ආයතන 6 ක් හරහා අමෙරිකානු ඩොලර් මිලියන 25 ක පමණ මුදලක් විදේශ ගිණුම් වෙත බැර කළ බවට සැකකෙරෙන 25 හැවිරිදි තවත් සැකකරුවෙක් (1) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා ෴
ආණ්ඩුව සිවුරු ගලවන අස්සේ පොහොට්ටුවට නියෝජ්‍ය නායකයෙක් ? – ඇමරිකා වීඩියෝ සහිතයි (07.10.2026)
+
බන්ධනාගාර නිලධාරීන්ට මේ අයිතිය තියෙනවාද ? බුදුදහම සුරක්ෂිත කිරීම උල්ලංඝණය වෙනවා නේද ? (06.10.2026)
+
ඥානසාර හිමි අදත් ගිහි ඇඳුමෙන් අධිකරණයට (07.10.2026)
+
පැලවත්තේ ඒකාධිපති ජේවීපී කල්ලිය ජන බලයෙන් පරදවමු (07.10.2026)
+
මේ ප්‍රගීත් එක්නැළිගොඩ නම්, සන්ධ්‍යා මොකද කියන්නේ ? (07.10.2026)
+
මත්ද්‍රව්‍ය වැටලීම කරපු රන්මල් කොඩිතුවක්කුට මොකද වුනේ? තොරතුර ඇවිල්ල තියෙද්දිත් වැඩේ බොරුවට ඇද්දා ද? (07.10.2026)
+
ඇසේ ආබාධ, ජීවිත අනතුරු ගැන කීවත් ශිරන්තිට ඇප නැතිවෙයි! බෝගල්ලාගම නඩුව නිමවනතෙක් රිමාන්ඩ්! (07.10.2026)
+
රට සීයලට යයිද ? (07.10.2026)
+
ජේවීපී අප්පුහාමි මරා දැමූ කුමන්ත්‍රණය කාගෙද? (07.10.2026)
+
ටිල්වින් අයියා දන්න ආරි අයියා නොදන්න ජෙප්පන්ගෙන් හදවත ඉල්ලීම (07.10.2026)
+
සුරේෂ් සලේ වෙනුවෙන් UN එකට දුන්න උත්තරේ මෙන්න! (06.10.2026)
+
සිවුරට අත තිබ්බේ කාගේ උවමනාවටද? සඟ බලය යටපත් කිරීම පිටුපස සැබෑ කුමන්ත්‍රණය – ඉරංග මෙන්ඩිස් (07.10.2026)
+
ඥානසාර හිමියන්ගේ සිවුර ගැලෙව්ව හේතුව දන්නවද? (07.10.2026)
+
නාමල් බේරගන්න පොහොට්ටුවෙන් අලුත් මෙහෙයුමක් | තිරය පිටුපස සිදුවන්නේ මොකක්ද? (07.10.2026)
+
බුද්ධ චීවරයද? ආණ්ඩුවේ ජම්පරයද? | ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගැන අධිකරණයෙන් මතුවන අලුත් කතාව (08.10.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴