නව යොවුන් වියේ දරුවන්ගෙන් 18% කට ‘විෂාද’ තත්ත්වයක්
නව යොවුන් වියේ දරුවන්ගෙන් 18% කට ‘විෂාද’ තත්ත්වයක් නව යොවුන් වියේ දරුවන්ගෙන් 18% කට ‘විෂාද’ තත්ත්වයක් (10.10.2025 – hirunews.lk) ‘ලෝක මානසික සෞඛ්‍ය දිනය’ අදට (10) යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාව අද (10) එය සමරන්නේ මානසික සෞඛ්‍ය පිළිබද වැඩි අවදානයක් යොමුකළ යුතු කාල වකවානුවකයි. ‘ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට’ යන්න තේමා කරගනිමින් …