2025-2026 තක්සේරු වර්ෂය ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
ඉඩමුත් දීල පොලීසිත් දාල සජබෙ රට බෙදයිද? (12.10.2026)
දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්රණය (12.10.2026)
අර්ජුන් මහේන්ද්රන් නිදොස්කොට නිදහස් (13.10.2026)
අනුර සජබට ඩීල් එක එලියට (13.10.2026)
අනුර පොඩියි සෙල්ලම් බඩු ගොඩයි (14.10.2026)
සිවුරට අත තිබ්බ අයට වැරදුණු තැන : මහින්ද, අනුර සහ භික්ෂු පාගමනේ රහස (12.10.2026)
මහින්දයි ශිරන්තියි දෙන්නම රෝහලේ! නොමරා මරන්න හදන දේශපාලන කුමන්ත්රණය (13.10.2026)
පන්සල් වලට ගහන්න හැදූ කුමන්ත්රණය එළියට (12.10.2026)
රාජපක්ෂලාගේ හොරකම් සහ වත්මන් පාලනයේ නිරුවත (12.10.2026)
SMJDSL මාධ්ය සාකච්ඡාව (14.10.2026)
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික සම්මේලනයේ පැවැත්වූ කතාව (13.10.2026)
හලාහල වෛරය හැර මේ ආණ්ඩුවට වෙන කිසිවක් නැහැ (14.10.2026)
2025-2026 තක්සේරු වර්ෂය ගැන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
(15.10.2026 – sinhala.adaderana.lk)
ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 2025-2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම තුළින් ඇති වන අපහසුතා මගහරවා ගත හැකි බවයි.
2025-2026 තක්සේරූ වර්ෂය සඳහා සිය ආදායම් බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීමක් අවශ්ය වන්නේ නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන,
https://www.ird.gov.lk/ මගින් ද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බව සඳහන් වෙයි ෴
ඉඩමුත් දීල පොලීසිත් දාල සජබෙ රට බෙදයිද? (12.10.2026)
+
දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්රණය (12.10.2026)
+
අර්ජුන් මහේන්ද්රන් නිදොස්කොට නිදහස් (13.10.2026)
+
අනුර සජබට ඩීල් එක එලියට (13.10.2026)
+
අනුර පොඩියි සෙල්ලම් බඩු ගොඩයි (14.10.2026)
+
සිවුරට අත තිබ්බ අයට වැරදුණු තැන : මහින්ද, අනුර සහ භික්ෂු පාගමනේ රහස (12.10.2026)
+
මහින්දයි ශිරන්තියි දෙන්නම රෝහලේ! නොමරා මරන්න හදන දේශපාලන කුමන්ත්රණය (13.10.2026)
+
පන්සල් වලට ගහන්න හැදූ කුමන්ත්රණය එළියට (12.10.2026)
+
රාජපක්ෂලාගේ හොරකම් සහ වත්මන් පාලනයේ නිරුවත (12.10.2026)
+
SMJDSL මාධ්ය සාකච්ඡාව (14.10.2026)
+
සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික සම්මේලනයේ පැවැත්වූ කතාව (13.10.2026)
+
හලාහල වෛරය හැර මේ ආණ්ඩුවට වෙන කිසිවක් නැහැ (14.10.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴