සැකසෙන චක්රලේඛයට බන්ධනාගාරය සූදානම්
මාලිමා අත්පොත ලියපු හාමුදුරුවන් ජනාධිපතිට සැරටම අමතයි ? (14.10.2026)
සිවුර ගැළවීම පිටුපස සිටින ජේවීපී ආණ්ඩුවේ බලධාරියා කවුද ? (12.10.2026)
තනි මිනිහට නීති නිකම්ම වෙනස් වුණා නේද මහත්තයෝ ? මරා දැමිය නොහැකි ලංකාවේ සිංහල බෞද්ධ බලවේගය (14.10.2026)
සිංහලත් බැරි ඉංගිරිසිත් බැරි පුදුම ජනාධිපති කෙනෙක්…. ‘දිවිතික’ පාසල්වලට ‘ඉස්මාට්’ බෝඩ් දෙනවලු (12.10.2026)
අද කෑගල්ලේ සිට වරකාපොළ දක්වා… ගිනි අව්වේ මහා වැස්සේ ‘නිදහසේ පාද යාත්රාව’ මහනුවර සිට කොළඹට.. (12.10.2026)
නිදහසේ පාද යාත්රාව – 04 වැනි දිනය… වරකාපොළ සිට නිට්ටඹුව දක්වා… (13.10.2026)
අද නිට්ටඹුවේ සිට කඩවත දක්වා පස්වැනි දිනයේ දී… (14.10.2026)
ඥානසාර හිමියන්ගේ සිවුර ගැළවීම මේ පරංගි ආණ්ඩුවේ කුමන්ත්රණයක් ද ? (13.10.2026)
යළි සිවුරු පළඳනාවට මාධ්යය ප්රචාරයත් ඕනෑ… මේ පාර අපි උඹලට හොඳ පාඩමක් උගන්නනවා (14.10.2026)
කතානායක ජගත් වික්රමරත්න බේරා ගන්නට ජනාධිපති ඉදිරිපත් නොවෙයි (14.10.2026)
චාමර අල්ලස් ගත් හැටි උසාවියේ දී කියවේ! ලේකම් සියල්ල වමාරලා! (12.10.2026)
‘ශිරන්ති නවෝදය’ ‘සිරිලිය සවිය’ වූ හැටි! රන් මල්ලි දින 44 ක් බල්ගේරියා හිරේ! (13.10.2026)
බැසිල්ට රතු වරෙන්තු! මීට පෙර මාතරින් නිල් වරෙන්තු! (14.10.2026)
අනෝදන් හද් චෝදනාවෙන් නිදහස්! සෞදි ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! වෙනත් දඬුවමක් පවරයිද? (14.10.2026)
සැකසෙන චක්රලේඛයට බන්ධනාගාරය සූදානම්
(15.10.2026 – hirunews.lk)
බෞද්ධ භික්ෂුවක් බන්ධනාගාරයෙන් පිටතට එන විට චීවරය පැළඳීමට පූර්ණ අවසර ලබාදීමට සහ අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වනතුරු එම අයිතිය පවතින බවට, ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, ඊට අදාළ චක්රලේඛය මේ වන විට සකසමින් පවතින බවයි.
බන්ධනාගාර ආඥාපනත යටතේ වන නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අනුව බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනය කිරීම සඳහා වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන් බවයි අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර ඊයේ කියා සිටියේ.
අදාළ කමිටු වාර්තාව ඊයේ (14) ජනාධිපති ලේකම්වරයා වෙත භාර දුන් අතර, එමගින් බන්ධනාගාර නිත්ය නියෝග කිහිපයක් සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණා.
ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කෙරුණේ සිරදඬුවම් විඳින පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ගිහි ඇදුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙනයි ෴
මාලිමා අත්පොත ලියපු හාමුදුරුවන් ජනාධිපතිට සැරටම අමතයි ? (14.10.2026)
+
සිවුර ගැළවීම පිටුපස සිටින ජේවීපී ආණ්ඩුවේ බලධාරියා කවුද ? (12.10.2026)
+
තනි මිනිහට නීති නිකම්ම වෙනස් වුණා නේද මහත්තයෝ ? මරා දැමිය නොහැකි ලංකාවේ සිංහල බෞද්ධ බලවේගය (14.10.2026)
+
සිංහලත් බැරි ඉංගිරිසිත් බැරි පුදුම ජනාධිපති කෙනෙක්…. ‘දිවිතික’ පාසල්වලට ‘ඉස්මාට්’ බෝඩ් දෙනවලු (12.10.2026)
+
අද කෑගල්ලේ සිට වරකාපොළ දක්වා… ගිනි අව්වේ මහා වැස්සේ ‘නිදහසේ පාද යාත්රාව’ මහනුවර සිට කොළඹට.. (12.10.2026)
+
නිදහසේ පාද යාත්රාව – 04 වැනි දිනය… වරකාපොළ සිට නිට්ටඹුව දක්වා… (13.10.2026)
+
අද නිට්ටඹුවේ සිට කඩවත දක්වා පස්වැනි දිනයේ දී… (14.10.2026)
+
ඥානසාර හිමියන්ගේ සිවුර ගැළවීම මේ පරංගි ආණ්ඩුවේ කුමන්ත්රණයක් ද ? (13.10.2026)
+
යළි සිවුරු පළඳනාවට මාධ්යය ප්රචාරයත් ඕනෑ… මේ පාර අපි උඹලට හොඳ පාඩමක් උගන්නනවා (14.10.2026)
+
කතානායක ජගත් වික්රමරත්න බේරා ගන්නට ජනාධිපති ඉදිරිපත් නොවෙයි (14.10.2026)
+
චාමර අල්ලස් ගත් හැටි උසාවියේ දී කියවේ! ලේකම් සියල්ල වමාරලා! (12.10.2026)
+
‘ශිරන්ති නවෝදය’ ‘සිරිලිය සවිය’ වූ හැටි! රන් මල්ලි දින 44 ක් බල්ගේරියා හිරේ! (13.10.2026)
+
බැසිල්ට රතු වරෙන්තු! මීට පෙර මාතරින් නිල් වරෙන්තු! (14.10.2026)
+
අනෝදන් හද් චෝදනාවෙන් නිදහස්! සෞදි ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! වෙනත් දඬුවමක් පවරයිද? (14.10.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴