මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට (18.04.2024 – 23:02 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරටියාව පොලිසියේ සැරයන්වරයෙකු අපරාධ …