Monthly archives: ඔක්තෝබර්, 2021

18 ත්, 19 ත් අතර සිසුසිසුවියන්ට අද (21) සිට ෆයිසර් එන්නත්

18 ත්, 19 ත් අතර සිසුසිසුවියන්ට අද (21) සිට ෆයිසර් එන්නත් ********************************************* 18 ත්, 19 ත් අතර සිසුසිසුවියන්ට අද (21) සිට ෆයිසර් එන්නත් (21.10.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala) අවුරුදු 18 ත් 19 ත් අතර වයස් සීමාවේ පසුවන දරුවන්ට ෆයිසර් එන්නත් ලබාදීම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද (21) සිට සිදු කෙරෙනවා. ළමා රෝග විශේෂඥයින්ගේ …

ආචාර්ය ගුණදාස අමරසේකර ගෙන් ජනපතිඳුන්ට හෘදයාංගම අවවාදයක්

ආචාර්ය ගුණදාස අමරසේකර ගෙන් ජනපතිඳුන්ට හෘදයාංගම අවවාදයක් ********************************************* ආචාර්ය ගුණදාස අමරසේකර ගෙන් ජනපතිඳුන්ට හෘදයාංගම අවවාදයක් (20.10.2021 – 17:05 +0530 – lankaleadnews.com) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා හර්දයාංගම මතක් කිරීම් සහිත ලිපියක් යොමු කරමින් සාහිත්‍ය සූරිය ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ප්‍රබල වරදක් නිවැරදි කළ යුතු බව පෙන්වා දී ඇත. නව ව්‍යවස්ථාවක් පිළිබඳව ජනාධිපතිතුමා විසින් ම …

අණ නොතකා යතුරුපැදියකින් පළා ගිය, තරුණයින් දෙදෙනෙකු (2) ලොරි රථයකට යට වී මරුට

අණ නොතකා යතුරුපැදියකින් පළා ගිය, තරුණයින් දෙදෙනෙකු (2) ලොරි රථයකට යට වී මරුට ********************************************* අණ නොතකා යතුරුපැදියකින් පළා ගිය, තරුණයින් දෙදෙනෙකු (2) ලොරි රථයකට යට වී මරුට (20.10.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala) පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ …

අන්තර් පළාත් සංචරණ සීමා කාලය තවදුරටත් දිගු කෙරෙයි

අන්තර් පළාත් සංචරණ සීමා කාලය තවදුරටත් දිගු කෙරෙයි ********************************************* අන්තර් පළාත් සංචරණ සීමා කාලය තවදුරටත් දිගු කෙරෙයි (20.10.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala) දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස අන්තර් පළාත් සංචරණ සීමා දීර්ඝ කිරීමට …

හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථ රියදුරෙකු ගාලු මුවදොර මාර්ගයේදී මරුට – ත්‍රිරෝද රථය තවත් වාහනවල ගැටේ

හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථ රියදුරෙකු ගාලු මුවදොර මාර්ගයේදී මරුට – ත්‍රිරෝද රථය තවත් වාහනවල ගැටේ ********************************************* හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථ රියදුරෙකු ගාලු මුවදොර මාර්ගයේදී මරුට – ත්‍රිරෝද රථය තවත් වාහනවල ගැටේ (19.10.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala) ගාලු මුවදොර පිටිය ඉදිරිපිට මාර්ගයේ ත්‍රිරෝද රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකු හදිසියේ හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථය තුලම අද …

නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ

නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ ********************************************* නාවික හමුදා යාත්‍රාවක ඉන්දීය ධීවර බෝට්ටුවක් ගැටේ (19.10.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala) යාපනය – කෝවිලම් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් එහි සිටි ධීවරයෙකු (1) අතුරුදන්ව තිබෙනවා. ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් ඊයේ (18) පස්වරුවේ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ මසුන් මරමින් …

සීනිවල පාලන මිල ඉවත් කරන්නැ යි ආනයනකරුවන් ගෙන් ලිපියක්

සීනිවල පාලන මිල ඉවත් කරන්නැ යි ආනයනකරුවන් ගෙන් ලිපියක් ********************************************* සීනිවල පාලන මිල ඉවත් කරන්නැ යි ආනයනකරුවන් ගෙන් ලිපියක් (19.10.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොළේ සීනි මිල යළිත් ඉහළ ගොස් ඇති අවස්ථාවක සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර තිබෙනවා. මුදල් අමාත්‍ය …

සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි

සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි ********************************************* සටන පාවාදීමක් – විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය කියයි (18.10.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala) ලබන 25 වනදා වන විට ගුරු – විදුහල්පති වැඩ වර්ජනය අවසන් කරන බවට වෘත්තීය සමිති සන්ධානයක් විසින් ප්‍රකාශ කර තිබීම, එම සටන පාවා දීමක් බව ‘විදුහල්පති ශ්‍රේණීධාරීන්ගේ සංගමය’ පවසනවා. එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව …

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ********************************************* කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (18.10.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala) කෙරවළපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. …

ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි

ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි ********************************************* ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි (18.10.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala) ඔක්තෝබර් 25 වනදා සිට සේවයට වාර්තා කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සන්ධානය පවසනවා. කෙසේ වෙතත් 25 වනදා සඳුදා සිට සේවයට වාර්තා කරමින් විවිධ ක්‍රියාමාර්ගවල නිරතවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. වැටුප් විෂමතා ගැටළුව මුල් …