COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට
COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ********************************************* COVID – එන්නත නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට (11.03.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala) COVID-19 ජාතික එන්නත් වැඩසටහන ලබන සෙනසුරාදා (13) සිට නැවතත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ …