එයාබස් ගනුදෙනුව පිටුපස කතාව
(11.02.2020 – 11:32 +0530 – lankadeepa.lk) කාරණය කරළියට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන්සේවය කළ එයාර්බස් ඒ-350 ගුවන්යානා ප්‍රසම්පාදනයක් අරබයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන් කුමන අයුරකින් ඉදිරි පියවර ගතයුතුව තිබේදැයි සිතාගත නොහී, මාස කිහිපයක් පුරාවට වගකිවයුත්තන් දෙපසට වැනෙමින් සිටි අවස්ථාවකය. හදිසියේම පසුගිය සතියේ පොලිසියට නියෝගයක් නිකුත් කළ නීතිපති ජෙනරාල් දෙපාර්තමේන්තුව වංචාවක් සිදුකර …