ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්
ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් ********************************************* ගල්කිස්ස දැරියගේ සිද්ධියට ඇල්ලූ විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් (06.07.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්සේදී අවුරුදු 15 ක දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිසර නාවික හමුදා රෝහලට අනුයුක්ත සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ මස 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට …