කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ ********************************************* කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ (09.07.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala) කළුතර දිස්ත්‍රික්කයට අයත් කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද (09) අලුයම හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා. මීට අමතරව මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසමේ හතරක් (4) අද (09) උදෑසන සිට හුදෙකලා බවින් නිදහස් …