ඇමතිවරුන් දෙදෙනෙකු (2) නිසා රජය අපහසුතාවට පත්වන බවට මන්ත්‍රීවරයෙකු ගෙන් චෝදනා
ඇමතිවරුන් දෙදෙනෙකු (2) නිසා රජය අපහසුතාවට පත්වන බවට මන්ත්‍රීවරයෙකු ගෙන් චෝදනා ********************************************* ඇමතිවරුන් දෙදෙනෙකු (2) නිසා රජය අපහසුතාවට පත්වන බවට මන්ත්‍රීවරයෙකු ගෙන් චෝදනා (17.09.2021 – 22:40 +0530 – hirunews.lk/sinhala) සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා චෝදනා කරනවා. ඔහු පැවසුවේ …