දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක
දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක ********************************************* දේශීය පොල්තෙල් සමාගමකත් පිළිකාකාරක (29.04.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala) දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය කරන සමාගමකට අයත් දැනට වෙළඳපොලේ ඇසුරුම් කර අලෙවි කරන පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් අඩංගු බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිදුකළ පරීක්ෂාවකින් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, අදාළ සමාගමේ කර්මාන්තශාලාවට පාරිභෝගික සේවා අධිකාරිය මුද්‍රා තබා වෙළඳපොලේ අලෙවි කරන පොල්තෙල් බෝතල් සාම්පල, …