ප්‍රියන්ත කුමාර ව බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට ගෞරව සම්මානයක්
ප්‍රියන්ත කුමාර ව බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට ගෞරව සම්මානයක් ********************************************* ප්‍රියන්ත කුමාර ව බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට ගෞරව සම්මානයක් (06.12.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala) පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා එරට සියල්කෝට් අධිකරණය මගින් ඊයේ (05) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊයේ …