ඇඳිරි නීති කාලය තුල සියලු එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි
ඇඳිරි නීති කාලය තුල සියලු එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි ********************************************* ඇඳිරි නීති කාලය තුල සියලු එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි (20.08.2021 – 23:26 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් එන්නත් කිරීම ඇතුලු දිවයිනේ ක්‍රියාත්මක සියලුම එන්නත් වැඩසටහන් නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුල ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා පවසනවා. වයස අවුරුදු 60 වැඩි මෙතෙක් …