ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ප‍්‍රකෝටි ගණනක කොමිස් මගඩියක්..

ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ප‍්‍රකෝටි ගණනක කොමිස් මගඩියක්.. ********************************************* ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ප‍්‍රකෝටි ගණනක කොමිස් මගඩියක්.. (12.02.2021 – 06:28 +0530 – lankacnews.com) අපි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළේ ජපානය හා අපේ රජය අතර තිබෙන ප්‍රශ්නයකට නෙවෙයි. එම ව්‍යාපෘතියෙන් කෝටි ප්‍රකෝටි ගණනක කොමිස් මුදලක් ලබා ගැනීමට එදා යහපාලන රජය සැලැස්මක් සකස් කරගෙන තිබුණ නිසයි. මේක …

කොරෝනා ආසාදිතයන් 4500 ක් මඟ හැරී ඇති බවට හෙළිදරව්වක්

කොරෝනා ආසාදිතයන් 4500 ක් මඟ හැරී ඇති බවට හෙළිදරව්වක් ********************************************* කොරෝනා ආසාදිතයන් 4500 ක් මඟ හැරී ඇති බවට හෙළිදරව්වක් (11.02.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala) වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන කොරෝනා ආසාදිතයන් සම්බන්ධ සංඛ්‍යාලේඛන වල ගැටලුවක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ ආයතනය අද (11) ප්‍රකාශ කළා. එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ බව …

ජිනීවා අභියෝගයට රජය සුදානම් – විදේශ ඇමති

ජිනීවා අභියෝගයට රජය සුදානම් – විදේශ ඇමති ********************************************* ජිනීවා අභියෝගයට රජය සුදානම් – විදේශ ඇමති (11.02.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala) මෙරට ආර්ථිකයට ඇඟිලි ගැසීමට බලා සිටින බටහිර රටවල් හෝ සංවිධානවලට යථාර්තය පැහැදිලි කරදීමට රජයට හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බටහිර …

දේවානී ජයතිලකට ඇති බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන කතා කරයි

දේවානී ජයතිලකට ඇති බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන කතා කරයි ********************************************* දේවානී ජයතිලකට ඇති බලතල ගැන ආචාර්ය ජගත් ගුණවර්ධන කතා කරයි (11.02.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala) ලෝකයට ඉතිරි වී ඇති පැරණිතම ‘කෲඩියා සිලනිකා’ ශාකය ලෙස හඳුනාගෙන ඇති ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය මැදිහත් වීම පිළිබඳව විවිධ අදහස් …

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ********************************************* මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට (10.02.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala) මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුමන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් …

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක්

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක් ********************************************* කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ණය සහන ලබාදීමට ඩොලර් මිලියන 180 ක ණය මුදලක් (10.02.2021 – 9:14 +0530 – hirunews.lk/sinhala) චීනය ප්‍රමුඛ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඩොලර් මිලියන 180 ක ණය මුදලක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය …

පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි

පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි ********************************************* පාස්කු ප්‍රහාරයේ අපරාධ විමර්ශන අසම්පූර්ණ බව නීතිපති පොලිස්පතිට දන්වයි (09.02.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපතිවරයා පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ඒ අනුව වැඩිදුර පරීක්ෂණ …

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය

ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ********************************************* ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය (09.02.2021 – 16:48 +0530 – lankaleadnews.com) ලෝකයේ වැඩියෙන්ම වස කන රට ශ්‍රී ලංකාව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ …

කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි

කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි ********************************************* කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි (09.02.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala) මහරගම, කොහුවල, පිළියන්දල සහ බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශවල සැරිසරමින් කොල්ලකරු මෙම කොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. …

ශ්‍රී ලංකාවේ වරායවල් ඉන්දියාවට සහ සිංගප්පූරුවට මෙතරම් වටින්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ වරායවල් ඉන්දියාවට සහ සිංගප්පූරුවට මෙතරම් වටින්නේ ඇයි? ********************************************* ශ්‍රී ලංකාවේ වරායවල් ඉන්දියාවට සහ සිංගප්පූරුවට මෙතරම් වටින්නේ ඇයි? (08.02.2021 – 22:06 +0530 – lankaleadnews.com) වියත් මග සාමාජිකයන් වන ආචාර්ය නාලක ගොඩහේවා සහ ආචාර්ය ප්‍රියත් බන්දු යන දෙපළ වරාය සටන ඉදිරියට යන අතර තුර ඒ සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදී සේවක සටන මැද්දට පැන වරාය …