කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක්

කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක් ********************************************* කොරෝනා අවදානම නිසා තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමේ තීරණයක් (17.08.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) කොරෝනා අවදානම හේතුවෙන් දිවයිනේ තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව දඹුල්ල නගරයේ සියලු වෙළඳසැල් අනිද්දා සිට ලබන 31 වනදා දක්වා වසා …

කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි

කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි ********************************************* කොවිඩ් එන්නත් තෙවැනි (3) මාත්‍රාවක් ඕනෑ – GMOA කියයි (17.08.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala) එන්නත් මාත්‍රා දෙකම (2) ලබා සිටින සෞඛ්‍ය සේවකයින් පවා මේ වන විට කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත් වෙමින් සිටින බැවින් ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයන් ආවරණය වන පරිදි තුන්වන (3) එන්නත් …

මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක්

මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක් ********************************************* මෙරට ඩෙල්ටා වයිරසයේ විකෘති ප්‍රභේද 3 ක් (17.08.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් (3) මේ වනවිට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මෙරට කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් අද …

මංගල උත්සවත් අද (17) සිට තහනම්

මංගල උත්සවත් අද (17) සිට තහනම් ********************************************* මංගල උත්සවත් අද (17) සිට තහනම් (17.08.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala) මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඊයේ (16) රාත්‍රී 10 ට පනවනු ලැබූ නිරෝධායන ඇඳිරි නීතිය අද (17) අළුයම 4 ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් අද (17) රාත්‍රී 10 ට යළි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන අතර එය …

නව අමාත්‍යවරුන් වැඩ අරඹයි

නව අමාත්‍යවරුන් වැඩ අරඹයි ********************************************* නව අමාත්‍යවරුන් වැඩ අරඹයි (16.08.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන් ඉවත් කෙරුණේ බලාපොරොත්තු නොවූ මොහොතක බව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස අද (16) දිවුරුම් දුන් හිටපු සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදුවුණා. ඒ අනුව අමාත්‍යවරුන් 06 …

පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි ********************************************* පිළියන්දල ළමා ගම්මානයක දරුවන් 40 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි (16.08.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala) පිළියන්දල එස්.ඕ.එස්. ළමා ගම්මානයේ 48 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඉන් 40 දෙනෙකු ළමයින් වන අතර ඒ හේතුවෙන් ගම්මානයට අමුත්තන් පිවිසීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. මේ අතර, කොළඹ ඉසිපතන විද්‍යාලයේ 18 …

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි ********************************************* බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි (16.08.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාත තුල ලියාපදිංචිව ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව පසුගිය 12 වනදා (2021-08-12) සිට ලබන 31 වනදා (2021-08-31) …

විදේශ, අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලිබල, ජනමාධ්‍ය, ‘සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ’ ඇමති පුටු මාරු වුණු හැටි

විදේශ, අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලිබල, ජනමාධ්‍ය, ‘සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ’ ඇමති පුටු මාරු වුණු හැටි ********************************************* විදේශ, අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලිබල, ජනමාධ්‍ය, ‘සංවර්ධන සම්බන්ධිකරණ අධික්ෂණ’ ඇමති පුටු මාරු වුණු හැටි (16.08.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමැති මණ්ඩලයේ අමාත්‍යධුර 07 ක වෙනස්කම් සිදු කරනු ලැබුවා. ඒ පහත දැක්වෙන අයුරින් : මහාචාර්ය ජී.එල්. …

හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ

හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ ********************************************* හයිටි භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ (16.08.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala) හයිටි රාජ්‍යයේ සිදු වූ භු කම්පනයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ කියුබාවේ හවානා නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මාර්ගයෙන් …

“මේක කොරෝනා තත්වය ගැන මම පෙරේදා (13) ලිව්ව කතාව ගැන අප්ඩේට් එකක්!” – අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දික මහතා

“මේක කොරෝනා තත්වය ගැන මම පෙරේදා (13) ලිව්ව කතාව ගැන අප්ඩේට් එකක්!” – අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දික මහතා ********************************************* “මේක කොරෝනා තත්වය ගැන මම පෙරේදා (13) ලිව්ව කතාව ගැන අප්ඩේට් එකක්!” – අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍ය නජිත් ඉන්දික මහතා (15.08.2021 – facebook.com/najith.indika) පෙරේදා (13) හවස මම මේ වෙනකොට තියෙන කොරෝනා තත්වය ගැන ලිපියක් ලියල මේකෙ …