පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක්
පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක් ********************************************* පොල්තෙල් නිෂ්පාදකයින්ගෙන් හෙළිදරව්වක් (15.01.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික ආයතනයක් මගින් ඇණවුම් කළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000 ක් බදු සහන ලබා දී මෙරටට ගෙන්වා රුපියල් මිලියන 1,500 කට ආසන්න බදු වංචාවක් කිරීමේ සූදානමක් පවතින බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා. එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මේ බව …