පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින්
පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින් ********************************************* පැරණි රියදුරු බලපත්‍රවල තොරතුරු පරිඝණක ගත කිරිම කඩිනමින් (29.08.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala) පැරණි රියදුරු බලපත්‍ර වලට අදාලව දැනට සුරක්ෂිතව පවතින ලෙජර් පොත්වල සටහන් කර ඇති තොරතුරු පරිඝණක පද්ධති වලට එක් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. …