“ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරී යි” සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
“ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරී යි” සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි “ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරී යි” සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි (17.06.2026 – hirunews.lk) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික රදගුරු මණ්ඩලයේ සියලුම රදගුරුතුමන් වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් දන්වා ඇත්තේ …