අම්මයි තාත්තයි එකතුවී පුතාව මරයි – දරු දෙදෙනා සමඟ බිරිඳ තනිවෙයි

අම්මයි තාත්තයි එකතුවී පුතාව මරයි – දරු දෙදෙනා සමඟ බිරිඳ තනිවෙයි ********************************************* අම්මයි තාත්තයි එකතුවී පුතාව මරයි – දරු දෙදෙනා සමඟ බිරිඳ තනිවෙයි (11.07.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala) 28 හැවිරිදි සිය පුතු ඝාතනය කළ මව සහ පියා ඇතුළු සිව්දෙනෙකු (4) හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මියගිය තරුණයාගේ බිරිඳ සහ …

ක්‍රිකට් බලධාරීන් ජෛව ආරක්ෂිත බුබුළ බිඳී

ක්‍රිකට් බලධාරීන් ජෛව ආරක්ෂිත බුබුළ බිඳී ********************************************* ක්‍රිකට් බලධාරීන් ජෛව ආරක්ෂිත බුබුළ බිඳී (10.07.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා A සහ නැගී එන ක්‍රිකට් සංචිත වල සිටින ක්‍රීඩකයින් 26 දෙනෙකු පසුගිය මස 25 වැනිදා සිට ජෛව ආරක්‍ෂිත බුබුළකට යටත්ව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නේවාසික පුහුණු කඳවුරකට එක්ව සිටිනවා. ඒ අතරතුර කොළඹදී පුහුණුවීම් ආරම්භ …

සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන හෙළ වෙද ඔසුවක් පේරාදෙණිය සරසවියෙන් : ප්‍රාණ

සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන හෙළ වෙද ඔසුවක් පේරාදෙණිය සරසවියෙන් : ප්‍රාණ ********************************************* සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන හෙළ වෙද ඔසුවක් පේරාදෙණිය සරසවියෙන් : ප්‍රාණ (10.07.2021 – 22:29 +0530 – hirunews.lk/sinhala) වෛරස් ආසාදන සඳහා මුහුණදිය හැකි ලෙස සිරුරේ ප්‍රතිශක්තිය ඉහල නංවන මෙරට නිෂ්පාදිත හෙළ වෙද ඔසුවක් (ප්‍රාණ) හඳුන්වාදීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු විද්‍යා පීඨයේ අද (10) සිදුකෙරුණා. ‘ප්‍රාණ’ …

කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය

කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය ********************************************* කොළඹ සුපිරි වෙළඳසැල ඇතුලට ගිය සුපිරි මෝටර් රථය (10.07.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala) කොළඹ හයිඩ්පාර්ක් ප්‍රදේශයේදී අද (10) දහවල් මෝටර් රථයක් අනතුරට ලක්වූවා. එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් සුපිරි වෙළඳසැලේ වීදුරුව කඩාගෙන එතුළට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරින් වෙළඳසැලට සහ මෝටර් රථයට දඩි අලාභහානි සිදුව …

විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි

විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි ********************************************* විදුලි බිඳවැටීම් තවත් ඉහළ යයි (10.07.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා අද (10) අළුයම පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 475,000 කට බලපෑම් එල්ල වී තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ විදුලි බිඳ වැටීමේ ප්‍රධාන සිද්ධි 12,000 ක් පමණ වාර්තා වී ඇති …

සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්

සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් ********************************************* සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් (10.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සීකා වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටට පැමිණියහොත් ලංකාවට ද එම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා. මෙහි …

නිරෝධායනයට ගෙන ගිය ස්ටාලින් දුක කියයි

නිරෝධායනයට ගෙන ගිය ස්ටාලින් දුක කියයි ********************************************* නිරෝධායනයට ගෙන ගිය ස්ටාලින් දුක කියයි (09.07.2021 – 19:11 +0530 – sinhala.adaderana.lk) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිස මුලතිව් ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි. ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකා …

ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති, විශේෂඥ වල් ඩොකා ඇතුළු 4 කට ඇප

ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති, විශේෂඥ වල් ඩොකා ඇතුළු 4 කට ඇප ********************************************* ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති, විශේෂඥ වල් ඩොකා ඇතුළු 4 කට ඇප (09.07.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala) = ගල්කිස්සේ 15 හැවිරිදි දැරියගේ අපයෝජනයට ඇල්ලූ මිහින්තලේ උප සභාපති ඇතුළු 4 කට ඇප = 15 …

ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි ********************************************* ශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි (09.07.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමනු ලැබූ උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් 03 වනදා ඉරිදා ශිෂ්‍යත්ව …

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ ********************************************* කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදෙකලා කෙරේ (09.07.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala) කළුතර දිස්ත්‍රික්කයට අයත් කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද (09) අලුයම හයේ (06:00) සිට හුදෙකලා කර තිබෙනවා. මීට අමතරව මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසමේ හතරක් (4) අද (09) උදෑසන සිට හුදෙකලා බවින් නිදහස් …