විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් ********************************************* විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් (31.07.2021 – 22:41 +0530 – hirunews.lk/sinhala) මූල්‍ය වාසි ලබා ගැනීමට උත්සාහ කරන පිරිස් නිසා මෙරට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළා. ****************************************** ජනප්‍රිය ගායිකා …

11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ ඇයගේ වල්සීයා අත්අඩංගුවට

11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ ඇයගේ වල්සීයා අත්අඩංගුවට ********************************************* 11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ ඇයගේ වල්සීයා අත්අඩංගුවට (31.07.2021 – 17:40 +0530 – hirunews.lk/sinhala) 11 හැවිරිදි දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ඇයගේ සීයා, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 62 ක් වන මෙම සැකකරු පසුගිය 29වන දින …

රාජ්‍ය සේවකයින් සඳුදා (02) සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි – ගුරුවරුන්ට කැඳවීමක් නැහැ

රාජ්‍ය සේවකයින් සඳුදා (02) සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි – ගුරුවරුන්ට කැඳවීමක් නැහැ ********************************************* රාජ්‍ය සේවකයින් සඳුදා (02) සිට සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි – ගුරුවරුන්ට කැඳවීමක් නැහැ (31.07.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය සේවය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වුව ද එය ගුරුවරුන්ට බලනොපාන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා. …

කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට අවධානය

කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට අවධානය ********************************************* කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට අවධානය (31.07.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala) රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණ ජනතාව කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පිළිබඳව …

මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා … රු. 50,000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා

මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා … රු. 50,000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා ********************************************* මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා… රු. 50,000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා (31.07.2021 – divaina.com) හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් …

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි ********************************************* හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තවත් ළමා අපයෝජනයක් – වල්සාදුවෙකුට චෝදනා එල්ලවෙයි (30.07.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala) හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක ‘විදුහල්පති හිමිනමක්’ දරුවන් අපයෝජනයට ලක්කරන බව එම පාසලේ දරුවන්ගේ මව්පියන් පවසනවා. ඒ සම්බන්ධයෙන් නීතිය නිසිලෙස ඉටුනෙවන බවට චෝදනා කරමින් මව්පියන් පිරිසක් සහ දරුවන් පිරිසක් හිඟුරක්ගොඩ නගරයේදී විරෝධතාවක …

තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන්

තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන් ********************************************* තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක් රක්වානෙන් (30.07.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala) රත්නපුර – රක්වාන ප්‍රදේශයෙන් හමුවූ තවත් විශාල නිල් මැණික් පොකුරක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා. කිලෝග්‍රෑම් 80 ක් බරැති මෙම නිල් මැණික් පොකුර, එහි හිමිකරුවන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන …

අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු

අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු ********************************************* අතුරුදන් වූ රත්නපුරයේ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගිය බවට තොරතුරු (30.07.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala) රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පසුගියදා අතුරුදන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඒ අනුව මේ …

අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ

අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ ********************************************* අලුත් කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 75 ක් එන්නත් නොගත් අය බව හෙළිවේ (29.07.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala) මේ දිනවල රෝහල් ගතවන කොරෝනා ආසාදිතයින් අතරින් 75% ක්ම කිසිදු කොරෝනා එන්නතක් ලබාගෙන නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන …

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක්

එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක් ********************************************* එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුලෙන් පිට ගිය ක්‍රීඩකයන්ට තරඟ තහනමක් (29.07.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර ක්‍රියාත්මක කෙරුණු ජෛව බුබුලෙන් මිදී රාත්‍රී කාලයේ එංගලන්තයේ ඩරම් නගරයේ වීථි පුරා සැරිසැරූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනා (3) අද (29) ශ්‍රී ලංකා ක්‍රිකට් …