Category «වර්ගීකරණය නොකළ»

ගම්පොළ පෙර පාසලක දරුවෙකු මියයාම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්

ගම්පොළ පෙර පාසලක දරුවෙකු මියයාම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක් ගම්පොළ පෙර පාසලක දරුවෙකු මියයාම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක් (06.02.2024 – 08:55 +0530 – hirunews.lk/sinhala) ගම්පොළ නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලකට අනුබද්ධ පෙර පාසලක දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටියදී ගසක අත්තක් කඩා වැටී සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යාංශ …

‘ජාතික ජන බලවේගය’ ලියාපදිංචිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක්

‘ජාතික ජන බලවේගය’ ලියාපදිංචිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ‘ජාතික ජන බලවේගය’ ලියාපදිංචිය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් (06.02.2024 – 18:32 +0530 – hirunews.lk/sinhala) ‘ජාතික ජන බලවේගය’ (මාලිමාව / JVP) මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා. …

වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ්

වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ් වැලිකන්ද කන්දකාඩු ගැටුමට ඇල්ලූ 34 ම රිමාන්ඩ් (05.02.2024 – 19:31 +0530 – hirunews.lk/sinhala) වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් රැඳවියන් 34 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළා. එහිදී රැඳවියන් 20 දෙනෙකු පුලස්තිපුර පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ …

රුපියල් 25,000 න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි.. සියළු විත්තිකරුවන්ට යලි නොතීසි..

රුපියල් 25,000 න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි.. සියළු විත්තිකරුවන්ට යලි නොතීසි.. රුපියල් 25,000 න් ෂේප් වෙන්න ගිය ප‍්‍රකට පුද්ගලික රෝහලට වැඩ වරදියි.. සියළු විත්තිකරුවන්ට යලි නොතීසි.. (04.02.2024 – 22:02 +0530 – lankacnews.com) ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11 ක් අලෙවි කිරීම …

රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා

රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා (04.02.2024 – 20:18 +0530 – hirunews.lk/sinhala) රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට වසරකටත් අධික කාලයක් ගතව තිබෙන අතර එය තවමත් ඔඩු දුවමින් පවතින අර්බුදයක්. එවන් පසුබිමක මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් රුසියානු යුද …

අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම්

අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම් අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම් (04.02.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala) පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබද …

ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට

ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට (04.02.2024 – 18:24 +0530 – hirunews.lk/sinhala) නිදහස් උත්සවයට සමගාමීව කිලිනොච්චි – ඉරණමඩු මංසන්ධියේ පැවති උත්සවයකට විරෝධය පළ කිරීමේ සිද්ධියට අදාළව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ ඇතුලු …

ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ?

ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ? ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ? (03.02.2024 – 14:15 +0530 – hirunews.lk/sinhala) තමාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ නම් එම වගකීම භාරගැනීමට සූදානම් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය ‘රොෂාන් රණසිංහ’ ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර, වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය …

බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක්

බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක් බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක් (03.02.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala) බෙලිඅත්තේදී ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරටදී සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ ‘මේජර් …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට (02.02.2024 – 19:47 +0530 – sinhala.adaderana.lk) ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පැය 10 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න …