අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් : ‘පොඩි සුද්දා’ ජීවිතක්ෂයට
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් : ‘පොඩි සුද්දා’ ජීවිතක්ෂයට අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් : ‘පොඩි සුද්දා’ ජීවිතක්ෂයට (14.03.2025 – 21:13 +0530 – sinhala.adaderana.lk) අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ දර්ශන පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ. අද (14) සවස 06:30 ට පමණ වෙඩිතැබීම සිදුව තිබූ අතර, ඉන් 39 හැවිරිදි ‘තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස්’ නොහොත් ‘පොඩි සුද්දා’ නැමැත්තා ඝාතනයට ලක්වුණි. කුලීගොඩ, …