වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි
වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි ********************************************* වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි (22.03.2022 – 06:27 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයින් නොමග යවමින් වැඩි මිලට එම ඉන්ධන අළෙවි කළ කොබෙයිගනේ ප්රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් වටලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නඩු පැවරූ බව කුරුණෑගල පාරිභෝගික අධිකාරි කාර්යාලය පවසනවා. විමර්ශන නිලධාරීන් …