Category «වර්ගීකරණය නොකළ»

රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි

රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ජාවාරම්කරුව ආපසු රැගෙන එයි (17.02.2024 – 22:09 +0530 – sinhala.adaderana.lk) මැණික් ව්‍යාපාරිකයෙක් රවටා රුපියල් බිලියන දෙකකට (2) ආසන්න මුදලක් වංචා කළ මාලදිවයිනේ සැඟව සිටි ශ්‍රී ලාංකිකයෙකු මෙරටට පිටුවහල් කර තිබේ. අදාළ සැකකරු මෙරට …

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක්

ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් (17.02.2024 – 19:25 +0530 – hirunews.lk/sinhala) ත්‍රෛයිනිකායික මහනාහිමිවරුන් විසින් ජනපතිට ලිපියක් භාර දී තිබෙනවා. ඒ, පෞද්ගලීකකරණය මගින් සමාජ අනාරක්ෂිතතාවක් ඇතිවිය හැකි බැවින්, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහජන විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙස ඉල්ලා බවයි සඳහන් වන්නේ. එම ලිපිය පහතින් : අන්තර්ජාලයේ සංසරණය වෙන …

ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට (17.02.2024 – 07:59 +0530 – sinhala.adaderana.lk) මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘ශිරාන් බාෂික්’ නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ ගාලේ සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වැල්ලවත්ත ප්‍රදේශයේ …

වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට

වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක් කඩා වැටී දෙදරු මවක් ජීවිතක්ෂයට (16.02.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala) වලස්මුල්ල ප්‍රදේශයේ හෝටලයක ඉහළ මහලේ අනාරක්ෂිතව සවිකර තිබූ ජල ටැංකියක් කඩා වැටී 52 හැවිරිදි දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේ …

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක්

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක් සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක් (16.02.2024 – 08:11 +0530 – hirunews.lk/sinhala) තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටින ධීවරයින් ඉල්ලීමක් කරනවා. හලාවත ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට සීෂෙල්ස් රාජ්‍යයේ සිට එක්වෙමින් අදාළ යාත්‍රාව පැදවූ නියමුවා වන රකිත දුෂාන් කියා …

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි (16.02.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala) නාරම්මලදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිසියේ නිලධාරීයෙකු සිදු කළ වෙඩි තැබීමකින් මිය ගිය ලොරි රථ රියදුරුගේ බිරිඳ විසින් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන …

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු (15.02.2024 – 17:49 +0530 – sinhala.adaderana.lk) ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික …

පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී

පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී පිටකොටුවේ වෙළඳසැලකින් ජංගම දුරකථන සහ මුදල් සොරකම් කළ පොලිසියේ දෙදෙනෙකුට (2) වැඩ වරදී (15.02.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala) පරීක්ෂා කිරීමක් සඳහා පිටකොටුවේ ඡංගම දුරකතන අලෙවිසැලකට පැමිණි පොලිස් නිලධාරීන් එම වෙළඳසැලේ ජංගම දුරකතන සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවට එහි වෙළඳසැල් …

‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට

‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට (15.02.2024 – 06:35 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘සලිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සලිදු’ගේ ඩුබායි හී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන ‘පියුම් හස්තික’ හෙවත් ‘පියුමා’ දිවයිනට රැගෙන විත් තිබෙනවා. මහජන ආරක්ෂක …

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී

ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3% ක් අධ්‍යාපනය අතහරී (14.02.2024 – 20:37 +0530 – hirunews.lk/sinhala) ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බවට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබෙනවා. ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ …