රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අද (24) සිට අවසර
රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අද (24) සිට අවසර ********************************************* රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අද (24) සිට අවසර (24.11.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර, සහ කෘෂි රසායනික යලි ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (24) …