‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි

‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි ********************************************* ‘කල්‍යාණි රන් පිවිසුම’ පාලම අද (24) සිට විවෘතයි (24.11.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala) ‘කල්‍යාණි රන් පිවිසුම’ නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාලම අද (24) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි. කැලණි …

සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට (24) සහ අනිද්දා (25) සංකේත වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට (24) සහ අනිද්දා (25) සංකේත වැඩ වර්ජනයක ********************************************* සෞඛ්‍ය වෘත්තියවේදීන් හෙට (24) සහ අනිද්දා (25) සංකේත වැඩ වර්ජනයක (23.11.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala) වැටුප් විෂමතා ගැටලු ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් හෙට (24) සහ අනිද්දා (25) දිනයන්හිදී සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව පරිපූරක …

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට ප්‍රහාරයක් ********************************************* පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට ප්‍රහාරයක් (23.11.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala) ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්. එස් තවුෆික්ගේ කින්නියා හි පිහිටි නිවසට යම්කිසි පිරිසක් විසින් පහර දී දැඩි අලාබ හානි සිදු කර ඇති බව වාර්තා වෙනවා. ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට …

කන්ද උඩරට එළවළු තොග ඊයේ (22) රාත්‍රියේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානවලට

කන්ද උඩරට එළවළු තොග ඊයේ (22) රාත්‍රියේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානවලට ********************************************* කන්ද උඩරට එළවළු තොග ඊයේ (22) රාත්‍රියේ සිට යළි ආර්ථික මධ්‍යස්ථානවලට (23.11.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala) කන්ද උඩරට වගා කෙරුණු එළවළු තොග ඊයේ (22) රාත්‍රිය වන විට ප්‍රමාණවත් පරිදි ලැබුණු බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. පසුගිය දෙදින (2) තුළම ප්‍රමාණවත් පරිදි එළවළු …

කාබනික ගොවිතැනට පමණක් සහන දෙන බවට ජනපතිගෙන් ස්ථාවරයක්

කාබනික ගොවිතැනට පමණක් සහන දෙන බවට ජනපතිගෙන් ස්ථාවරයක් ********************************************* කාබනික ගොවිතැනට පමණක් සහන දෙන බවට ජනපතිගෙන් ස්ථාවරයක් (22.11.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala) මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම පාහේ කාබනික පොහොර භාවිතයට හුරු කරවන බව ජනපති අවධාරණය කරනවා. රජයක් ලෙස කාබනික පොහොර බෙදා හැරීම, සහනාධාර ලබා දීම කාබනික පොහොර ගොවිතැන සඳහා පමණක් ලබා දීම යි රජයේ …

උඩරට එළවළු කොළඹට පැමිණීම නවතී

උඩරට එළවළු කොළඹට පැමිණීම නවතී ********************************************* උඩරට එළවළු කොළඹට පැමිණීම නවතී (22.11.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala) එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක උඩරට ගොවීන්ගේ එළවළු අද (22) දිනයේ මේ දක්වා කොළඹට ලැබී නොමැති බව තොග වෙළදුන් පවසනවා. පොහොර අර්බුදය පදනම් කර ගනිමින් උඩරට ගොවීන් දඹුල්ල, පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඇතුළු ආර්ථීක මධ්‍යස්ථාන වෙත …

රසායනික පොහොර සම්බන්ධයෙන් අවසන් තීරණය අද (22) උදෑසන

රසායනික පොහොර සම්බන්ධයෙන් අවසන් තීරණය අද (22) උදෑසන ********************************************* රසායනික පොහොර සම්බන්ධයෙන් අවසන් තීරණය අද (22) උදෑසන (22.11.2021 – 07:49+0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර ගෙන්වීමේ තහනම සම්බන්ධයෙන් නැවත වරක් සලකා බැලීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) උදෑසන 10 ට ජනාධිපතිවරයා සමග පැවත්වෙන සාකච්ඡාවේ දී ගනු ඇති බවටයි වාර්තා පළ …

කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි

කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි ********************************************* කෘෂිකර්ම ලේකම්ට ඇමති ප්‍රතිචාර දක්වයි (21.11.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala) වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ වී සහ එළවළු සඳහා …

පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22)

පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22) ********************************************* පොහොර ආනයනය සම්බන්ධයෙන් ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට (22) (21.11.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala) පොහොර ආනයනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමඟ හෙට (22) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. වැල්ලවාය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා …

පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට

පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට ********************************************* පාසල් වල 6 සිට 9 දක්වා ශ්‍රේණි හෙට (22) සිට (21.11.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala) මෙතෙක් ආරම්භ වී නොමැති හයවන (6) ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ඇරඹෙනවා. එසේම මීට පෙර පළමුවන (1) ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා …