උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්
උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක් උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක් (17.01.2026 – 14:04 +0530 – sinhala.adaderana.lk) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව, අදාළ ප්‍රායෝගික …